Aliens vs Predator

ඔන්න කාලෙකට පස්සේ මම ගේම් එකක් දෙන්න හිතුවා .කොම්පියුටර් ගේම්ස් වලට ආස කරන අයට මේක හොඳට අල්ලලා යයි.

Trillian Astra Pro

චැට් කරන අයට කියාපු බාන්ඩේ

සුපිරි මුර පදයක් හදා ගමු

අපි බලමු හොඳ ශක්තිමත් මුර පදයක් හදාගන්නේ කොහොමද කියල.

මොකද්ද මේ වෙබ් පේජ් වැලිඩේෂන්

වෙබ් සයිට් වැලිඩේෂන් කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ

khatta meetha 2010

ආදරය සහා රජයේ ආයතනවල තියන අරුම පුදුම සමානාත්මතාවය.

Saturday, July 03, 2010

ලේසියෙන්ම කොපි කරමුද..?

Posted On Saturday, July 03, 2010 by Aki (අකි) 1 comments


ගොඩක් අයනම් මේක දන්නව ඇති.. ඒත් දන්නෙ නැති අයට ඕන වෙයි කියල හිතුන නිසා මේ පොස්ට් ඒක දන්නේ.. සමන්‍යයෙන් අපි වින්ඩොස් එක්ස්පි වලදි ෆයිල් එකක් කොපි කරනකොට සෑහෙන ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා..හදිසියෙවත් ඩිස්ක් ස්පේස් එක අඩුනම් කොපි කරන එක ඇන හිටිනවනෙ.. එක නවත්තපු තැන ඉඳලා පටන් ගන්නත් බෑ ආයෙත් මුල ඉදල කෝපි කරගන්න පටන් ගන්නත් වෙනවා.. ඉතින් මේ  කොපි කරන වින්ඩෝ එකේදි  අපිට කොපි කරන එක pause කරන්න එහෙමත් නැත්තම් minimize කරන්න skip කරන්න resume කරන්න.. තිබ්බනම් කොච්චර හොඳඳ නේද .....? දැන් තියන වින්ඩොස් 7 සංස්කරණයේ නම් minimize පහසුකම තියනවා ඒත් අනිත් පහසුකම් නෑනේ....ඉතින් ඒ ඔක්කොටම විසඳුම තමයි tera copy කියන්නේ මේක වින්ඩොස් 7 සහ එක්ස්පි සංස්කරණ එක්ක හොඳට
වැඩ කරනවා..අනික මේක ෆ්‍රිවේයා එකක් ඒ නිසා කරදරයක් නෑ....

.සොෆ්ට්වෙයා එක මෙතනින් ගන්න..


TeraCopy is a compact program designed to copy and move files at the maximum possible speed, providing the user with a lot of features:
  • Copy files faster. TeraCopy uses dynamically adjusted buffers to reduce seek times. Asynchronous copy speeds up file transfer between two physical hard drives.
  • Pause and resume file transfers. Pause copy process at any time to free up system resources and continue with a single click.
  • Error recovery. In case of copy error, TeraCopy will try several times and in the worse case just skip the file, not terminating the entire transfer.
  • Interactive file list. TeraCopy shows failed file transfers and lets you fix the problem and recopy only problem files.
  • Shell integration. TeraCopy can completely replace Explorer copy and move functions, allowing you work with files as usual.
  • Full Unicode support.
  • Windows 7 x64 support.



Friday, June 25, 2010

ට්‍රාන්ස්ෆෝමර්ස් 2 ( ගේම්ස් 4 වින්ඩෝස් ) | Transformers 2 Revenge Of The Fallen

Posted On Friday, June 25, 2010 by Aki (අකි) 2 comments


ට්‍රාන්ස්ෆෝමර්ස් 2 චිත්‍රපටය මතක අතිනේ ..එකේ පරිගණක ක්‍රිඩාව තමයි අද මම දෙන්නේ. ග්‍රැ‍ෆික්ස් අතින් ඉතාමත් ඉදිරියෙන් ඉන්න පරිගණක ක්‍රිඩාවක් වුවත් මෙයට ලොකු  System requirement එකක් අවශ්‍ය වන්නෙ නැති තරම්.. සාමාන්‍යය පරිගණකින් වුවත් මෙම ක්‍රිඩාව සෙල්ලම් කරන්න පුලුවන්..අවම ග්‍රැ‍ෆික්ස් මට්ටම 256MB ( Nvidia or ATI ) ( 512 MB නම් වඩාත් යොග්‍යයි ) මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත්කරපු දෙයක් නිසා ගේම් එක ගෙන හිතාගන්න පුලුවන්නේ ...... ඉතින් ඔයාලා ප්ලේ කරලම බලන්නකො ..( මෙහි ඇති rapid share ලින්ක්ස් නිතර වෙනස් වන සුලුයි ඒ නිසා හදිසියේ වත් ලින්ක්ස්  නිසි පරිදි වැඩ කලේ නැත්තම් කමෙන්ට් එකක් දාන්න හිහිහි වැඩ කරොත් ඒත් කමෙන්ට් එකක් දාන්න.......)

Transformers 2 Revenge Of The Fallen l English l PC l Size 2.3 GB 

Publisher: Activision
Developer: Beenox
Genre: Sci-Fi Adventure
Release Date: Jun 23, 2009 (more)
ESRB: TEEN

System requirements:
--------------------------------
Operating System :Vista /XP
Video Card : 256 MB
Ram : 512 MB RAM
CPU : 2 GHz

Download Hotfile
http://hotfile.com/dl/49661549/4830e55/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part01.rar.html
 http://hotfile.com/dl/49661555/39a5971/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part02.rar.html
 http://hotfile.com/dl/49661560/0a18679/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part03.rar.html
http://hotfile.com/dl/49661569/0806c4c/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part04.rar.html
http://hotfile.com/dl/49661575/25527f8/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part05.rar.html
http://hotfile.com/dl/49661582/e5e424b/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part06.rar.html
http://hotfile.com/dl/49661587/e0645c5/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part07.rar.html
 http://hotfile.com/dl/49661598/7c0774e/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part08.rar.html
http://hotfile.com/dl/49661601/625473d/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part09.rar.html
http://hotfile.com/dl/49661606/71885f0/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part10.rar.html
http://hotfile.com/dl/49661610/0261cb9/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part11.rar.html


Torrent search: ටොරන්ට් එක මෙතනින් ගන්න





Wednesday, June 23, 2010

වින්ඩොස් එක්ස්පි welcome screen එක වෙනස් කරමුද...??

Posted On Wednesday, June 23, 2010 by Aki (අකි) 2 comments

පරණ නිල් පාට welcome screen එක දැකලම එපා වෙලාද..? එහෙනම් පහල තියනව වගේ ලස්සන welcome screen එකක් ඔයාලගේ පරිගණකයටත් දාගමුද......???






















































මුලින්ම ඔයාලාට welcome screen  අන්තර්ජාලයෙන් භාගත කරගන්න වෙනවා  
මෙන්න මෙතනින් ඔයාලට 100කටත් වැඩි welcome screen භාගත කරගන්න පුලුවන් ..එහෙමත් නැත්තම් ගුගල් වලින් ලේසියෙන්ම සොයගන්නත් පුලුවන් ...

දැන් ඔයාලා භාගත කර ගත්ත welcome screen(.exe) එක login_screen කියල ෆොල්ඩර් එකක් හදලා ඒක අතුලේ සේවු කරගන්න.. ඉතුරු ටික මම english  වලින් දානව නැත්තම් මේක අච්චාරුවක් වෙනවා

 open the registry editor

start>run>regedit>hkey_local_machine>


software>

microsoft>windowsnt>current version>winlogon



now on the right hand side locate uihost



right click that and select modify



and paste the address of the location where u stored your ” .exe file”



for example: If u stored the > exe file on the desktop in the directory login_screen n the name of the exe file is 123



then your address would be


C:\Documents and Settings\Administrator\Desktop\login_screen\123.exe

දැන් ඔක්කොම හරි.. මේක වැඩ කරනවද කියල බලන්න winkey+L ඔබන්න
ආපසු පරණ welcome screen එක ගන්න ඕනේ නම් 
open the registry editor
start>run>regedit>hkey_local_machine>
software>microsoft>windowsnt>current version>winlogon
now on the right hand side locate uihost
right click that and select modify
then write “logonui.exe” there (with out quotes)


Monday, June 21, 2010

බිත්ති දිගේ දුවමුද....? ප්‍රින්ස් ඔෆ් පර්සියා 5 අමතක වුන වැල්ල | Prince of Persia The Forgotten Sands

Posted On Monday, June 21, 2010 by Aki (අකි) 0 comments


ඔන්න අද ටිකක් බර ගේම් එකක් දෙන්න හිතුවා.. ... 3-ඩි ඇනිමේෂන් හොඳටම යොදාගෙන හදපු ගෙම් එකක් තමයි  ප්‍රින්ස් ඔෆ් පර්සියා කියන්නෙ, මේක ඒ පරිගණක ක්‍රිඩා මාලවේ පස් වෙනි කොටසයි ඒවගෙම කලින් නිකුත් වු කොටස් වලට වඩා මේක තරමක් සංකීර්ණ ඒවගෙම ග්‍රැ‍ෆික්ස් අතින් ඉතාම විශිෂ්ඨ නිර්මණයක් කිව්වොත් නිවැරදි....ඒ වගේම සිස්ටම් requirement  ටිකක් වැඩි පුර ඉල්ලන ගේම් එකක්....
හැමදාම වගේ මේ පාරත් කරන්න තියෙන්නෙ බාධක මැද්දේ ගිහින් කුමරියව බේරගන්න 
එකයි.. හැබැයි ඒක හිතන තරම් ලේසි නම් නෑ 
පෙර දසුන් මෙතනින් බලන්න

Minimum System Requirements

CPU: 1.6 GHz dual-core Intel Pentium D or AMD At
hlon 64 X2 3800+
RAM: 1 GB Windows XP / 2 GB Windows Vista, Windows 7
Graphics: 256 MB DirectX 9.0c-compliant card with Shader Model 3.0 or higher (NVIDIA GeForce 6800 / ATI RADEON X1600) (see supported list*)
HDD: 8 GB


Recommended System Requirements

CPU: 2.2 GHz Intel Core 2 Duo or AMD Athlon 64 X2 4400+ or higher
RAM: 2 GB / 4 GB
Graphics: 512 MB DirectX 9.0c-compliant card with Shader Model 3.0 or higher (NVIDIA GeForce 8600 GT / ATI RADEON HD 2600 PRO) (see supported list*)

Recommended control device: Windows-compliant keyboard, mouse, optional controller (Xbox 360 Controller for Windows recommended)
Note: *Supported Video Cards at Time of Release: NVIDIA GeForce 6800 / 7 / 8 / 9 / 100 / 200 / GTX series ATI RADEON X1600 / HD 2000 / HD 3000 / HD 4000 / HD 5000 series Laptop versions of these cards may work but are NOT supported. These chipsets are the only ones that will run this game


Publisher: Ubisoft MontrealDeveloper: UbisoftGenre: Action
Release Name: Prince.of.Persia.The.Forgotten.Sands.CLONEDVD
Size: 6.5 GB
Torrent search: ටොරන්ට් එක මෙතනින් ගන්න
Usenet searchHere

Rapidshare link (6.5 gb)
      
          \/
          \/
          \/
          \/
          \/
          \/
http://rapidshare.com/files/387447893/POPFS-SP.part01.rar
http://rapidshare.com/files/387447927/POPFS-SP.part02.rar
http://rapidshare.com/files/387447969/POPFS-SP.part03.rar
http://rapidshare.com/files/387448059/POPFS-SP.part04.rar
http://rapidshare.com/files/387448127/POPFS-SP.part05.rar
http://rapidshare.com/files/387448159/POPFS-SP.part06.rar
http://rapidshare.com/files/387448269/POPFS-SP.part07.rar
http://rapidshare.com/files/387448447/POPFS-SP.part08.rar
http://rapidshare.com/files/387448391/POPFS-SP.part09.rar
http://rapidshare.com/files/387448466/POPFS-SP.part10.rar
http://rapidshare.com/files/387448536/POPFS-SP.part11.rar
http://rapidshare.com/files/387448578/POPFS-SP.part12.rar
http://rapidshare.com/files/387448648/POPFS-SP.part13.rar
http://rapidshare.com/files/387448682/POPFS-SP.part14.rar
http://rapidshare.com/files/387448743/POPFS-SP.part15.rar
http://rapidshare.com/files/387448763/POPFS-SP.part16.rar
http://rapidshare.com/files/387448863/POPFS-SP.part17.rar
http://rapidshare.com/files/387449101/POPFS-SP.part18.rar
http://rapidshare.com/files/387449023/POPFS-SP.part19.rar
http://rapidshare.com/files/387449120/POPFS-SP.part20.rar
http://rapidshare.com/files/387449150/POPFS-SP.part21.rar
http://rapidshare.com/files/387449245/POPFS-SP.part22.rar
http://rapidshare.com/files/387449263/POPFS-SP.part23.rar
http://rapidshare.com/files/387449337/POPFS-SP.part24.rar
http://rapidshare.com/files/387449381/POPFS-SP.part25.rar
http://rapidshare.com/files/387449435/POPFS-SP.part26.rar
http://rapidshare.com/files/387449521/POPFS-SP.part27.rar
http://rapidshare.com/files/387449533/POPFS-SP.part28.rar
http://rapidshare.com/files/387449635/POPFS-SP.part29.rar
http://rapidshare.com/files/387449649/POPFS-SP.part30.rar
http://rapidshare.com/files/387449705/POPFS-SP.part31.rar
http://rapidshare.com/files/387449809/POPFS-SP.part32.rar
http://rapidshare.com/files/387449752/POPFS-SP.part33.rar




















Tuesday, June 15, 2010

පැක් මෑන් මතකද.? | Pacman v1.0 Cracked

Posted On Tuesday, June 15, 2010 by Aki (අකි) 2 comments


මේක තමයි මගෙ බ්ලොග් එකෙන් දෙන පළවෙනි ගේම් එක.. හැබැයි නම අහුවමනම් ඔයාලට හිනා යයි .. මතකද පැක් මෑන්ව.. අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු කාටූන් එක එවගේම පොඩි කාලේ තිබුන ට්වි ගේම් වල පැක් මෑන්ව ෆට්ට ගැහුවා මට තම මතකයි .. මගෙ පළවෙනි ගේම් එක විදියට මේක දෙන්න  හිතුවේ අපෙ පරන මතකයන්ට ගරු කිරිමක් විදියට... ඒවගෙම දැන් ගොඩක් අය ‍රැකියා නිසා ගොඩක් කාර්ය බහුලයි.. ඉතින් පොඩි විවේකයක් ලැබුනම ලොකු 3-ඩ් අනිමේෂන් ගේම් ගහන්න වෙලවක් නෑනේ.. පීඩන කාරි වෙලාවක උනත් එකෙන් ටිකක් අත්මිදෙන්න පැක් මෑන් මාර සප් එකක් දෙනවා ...

Release name: Pacman.v1.0.Cracked-F4CG
Size: 5.3 mb
Links: HomepageDownload: HotfileTorrent search





Friday, June 11, 2010

හාඩ් ඩිස්ක් එක ඩීෆ්‍රැග් කරමුද........?? | OO Defrag Professional v12.5.339

Posted On Friday, June 11, 2010 by Aki (අකි) 0 comments

 

වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය අපි හාඩ් ඩිස්ක් එකේ සේවු කරගන්න දත්තයන් සේවු කරගන්නේ කුඩා කැබලි වලට කඩලා .ඉතින් කාලයක් ගත් වුනාම  අපෙ හාඩ් ඩිස්ක් එකේ මේ කුඩා කැබලි  හැම තැනම විසිරෙනවා.. ඉතින් එහෙම වුනම වෙන්නේ පීසී එක ස්ලෝ වෙන එකයි. ඉතින් ඒ කුඩා කැබලි එක තැනකට එකතු කරලා හාඩ් ඩිස්ක් එකේ වේගය වැඩිකරන්න එහෙමත් නැත්තම් එහි ගන්න පුලුවන් උපරිම කාර්යක්ෂමතවය ගන්න නම් ඒ සඳහා හාඩ් ඩිස්ක් එක ඩීෆ්‍රැග් කරන්න වෙන්වා ඉතින් ඒ කාර්ය හොඳටම කරන්න පුලුවන් මෘදුකන්ගය තමයි OO Defrag Professional v12.5.339 කියන්නේ

Download: HOTFiLE -> Normal(32) or  X64


Wednesday, June 09, 2010

Windows Xp විනඩි 5න් ‍ෆික්ස් කරමුද.........?? | Windows XP 5-Minute Fixes

Posted On Wednesday, June 09, 2010 by Aki (අකි) 0 comments



අද මම දෙන්නේ E Book එකක්... E Book එකක් කිව්වට එසේ මෙසේ E Book නෙමෙයි .එක තමයි Windows XP 5-Minute Fixes.. වින්ඩෝස් එක්ස්පි කියන්නේ තවමත් බොහෝ දෙනෙක් භාවිතා කරන ඔපෙරේටින් සිස්ටම් එකනේ.. එත් වින්ඩෝස් එක්ස්පි කොච්චර හොඳ උනත් අපිට මේක භාවිතා කරද්දි පැටලෙන කරදර අනන්තයි අප්‍රමානයි.. ඉතින් ඒ වගේ අපිට එන ප්‍රශ්න හැම එකකටම උත්තර දෙන්න

Windows XP 5-Minute Fixes එකට පුලුවන්... එවගෙම  මෙකේ වින්ඩෝස්  සෙවන් සංස්කරණයත් මම ලගඳිම දෙනවා.......


Release NameGeeks On Call: Windows XP 5-Minute Fixes

Format :pdf 
Size: 5.2 mb
LinksHomepage
DownloadHotfileTorrent Search


Friday, June 04, 2010

ජෙට් ඕඩියො වල අලුත්ම පිටපත | Cowon JetAudio v8.0.6.500 Plus

Posted On Friday, June 04, 2010 by Aki (අකි) 0 comments

ජෙට් ඕඩියො ගැන ඉතින් අලුතින් කියල දෙන්න දෙයක් නෑනේ... බොහෝ දෙනෙක් සින්දු අහන්න ‍ෆිල්ම් බලන්න පොදුවෙ භාවිතා කරන පොපියුලර් මෘදුකන්ගයක් තමයි ජෙට් ඔඩියො කියන්නේ .ඉතින් ජෙට් ඔඩියො මෘදුකාන්ගයේ අලුත්ම පිටපත තමයි අද මම දෙන්නේ JetAudio v8.0.6 ....

Release Name: Cowon.JetAudio.v8.0.6.500.Plus.VX-FOSI
Size: 30.83 mb
Links: Homepage
Download: Hotfile, Torrent Search


Wednesday, May 26, 2010

නෙට් ස්ලෝ වෙලාද ? Internet Cyclone v2.01

Posted On Wednesday, May 26, 2010 by Aki (අකි) 0 comments



මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි නෙට් ස්ලෝ වෙල කියන එක.. ඒකට ගොඩක් බලපාන්නේ අපේ අන්තර්ජාල සම්බන්ධතාවය සපයන අයතන වල තියන දුර්වලතාවයන් තම්යි . එත් ඒකට පොඩි හරි බකප් එකක් දෙන්න පුලුවන් මෘදුකන්ග කීපයක්ම තියනවා. ඒ අතරින් වඩාත් නිවැරදි මෘදුකන්ගයක් තමයි Internet Cyclone v2.01 කියන්නේ.......... මෙක නම් ෆට්ට මම් යුස් කරල බැලුවා.....

Release name: Internet.Cyclone.v2.01.WinAll.Incl.Keygen-BRD
Size: 7.20 MB
Links: Homepage

Download: HOTFiLE,torrentz


ඩීජේ කරමුද ? ........Atomix.Virtual.DJ

Posted On Wednesday, May 26, 2010 by Aki (අකි) 0 comments




Atomix.Virtual.DJ කියන්නෙ දැනට තියන ප්‍රසිද්ධම ඩීජේ මෘදුකාන්ග වලින් එකක් , අපි ආසම සින්දු ඩීජේ කරල හොඳ පිස්සුවක් නටන්න ඔනි නම් මෙන්න කියපු බාන්ඩෙ..... ට්‍රයි කරල බලන්න මටනම් මෙක හොඳට අල්ලලා ගියා...........

Release name: Atomix.Virtual.DJ.Pro.v6.1.Cracked-EAT
Size: 24MB
Links: Homepage
Download: HOTFiLE


Sunday, May 09, 2010

20 20 cricket world cup online මැච් එක බලමුද..?

Posted On Sunday, May 09, 2010 by Aki (අකි) 0 comments


Thursday, April 29, 2010

බර්මියුඩා ත්‍රිකොණයේ අබිරහස සොයමුද.....??

Posted On Thursday, April 29, 2010 by Aki (අකි) 1 comments



The.Truth.Behind.The.Bermuda.Triangle.HDTV.XViD-NANO


XviD | MP3 VBR | 350MB


Friday, April 23, 2010

පීසි එක ස්ලෝ වේලාද ..........? Wondershare Registry Optimizer

Posted On Friday, April 23, 2010 by Aki (අකි) 1 comments


මයික්‍රොසොෆ්ට් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය වැඩ කරන විදිය සකසලා තියෙන්නේ වින්ඩොස් Registriය තුලයි වින්ඩොස් Registriය කියන්නේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න ඕන කරන විදි විධාන අතුලත් වැඩසටහනකට . කාලයක් යනකොට මෙ Registri එක වැඩසටහන් වලින් පිරෙනවා එහෙම වෙන්නේ අපි install , unstall කරන ප්‍රොග්‍රැම් අනුවයි .ඒ නිසා ටික කාලයක් යනකොට Registri එක විශාල වෙනවා.. එහෙම උනාම වෙන්නෙ අපේ පිසි එක ස්ලො වෙන එකයි... ඒ තත්වය මග හරවා ගන්න Wondershare Registry Optimizer වලින් පුලුවනි....


Release Name: Wondershare.Registry.Optimizer.v5.3.4.Incl.Keygen.and.Patch-Lz0
Size: 9.40 MB
Links: Homepage


Wednesday, April 14, 2010

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

Posted On Wednesday, April 14, 2010 by Aki (අකි) 0 comments

උදා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි, සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

இனிய சித்திரை புத்தாண்டு நல் வாழ்த்துக்கள் உரித்தாகட்டும் !!!


Monday, April 12, 2010

මුහුද යට කොහොමට ඇතිද ???

Posted On Monday, April 12, 2010 by Aki (අකි) 0 comments




මුහුද යට පොලව මතුපිටටත් වඩා ගොඩක් සුන්දරයි කියල අපි කොහොමත් දන්නවනෙ ..ඒත් ඒ සුන්දරත්වය විදගන්න අපිට ලැබෙන්නේ කලාතුරකින් ..අන්න ඒ නිසාම තමයි අද මම මුහුද යට ලොකය ගැන කියවෙන වාර්තාමය කෙටි චිත්‍ර පටියක් ඔයාලට ගෙනවේ .. මේක අනිත් මුහුද යට කතා වලට වඩා කොච්චර වෙනස්ද කියල ඔයලා බලලම තීරනය කරන්න.....


Genre: Documentary
IMDB rating: 7.4/10 (164 votes)
Directed by: Howard Hall
Release Name: IMAX.Under.The.Sea.2009.WS.DVDRip.RERIP.XViD-EwDp
Size: 350MB
Audio Quality: MP3 VBR 128kbps
Video Quality: XviD 29.97fps 592×320 1036kbps
Links: IMDB
Sample: Here
NewTorrents Search: Here
Single File Download: Here