කාලෙකින් මට පොස්ට් එකක් දාන්නත් බැරි උනා මගේ විභාග කටයුතු නිසා.. ඒ නිසා ඔන්න මම අද පොස්ට් එකක් දානව . මේක මම කාලයක් තිස්සේ හොය හොය හිටිය දෙයක් PDF ෆඉල් එඩිට් කරන්නේ කොහොමද කියන එක.. ඒත් මට ඒකට හොඳ විසඳුමක් හම්බුනෙ නෑ.. දැන් මම ඒකට හොඳ විසඳුමක් හොයගත්තා එක තමයි InfixPro PDF Editor
Release name(නිකුත් කල නාමය): Iceni.Technology.InfixPro.PDF.Editor.v4.18.Cracked-EAT
Size: 23.18 MB
Links: Homepage, Torrent Search
Download: HoTFile ලින්ක් එක මෙතනින් ගන්න
Features | වැඩ කෑලි
- Additional tools for working with graphics
- Place PDF
- CMYK colour picker and colour catalog
- Whole document translation
- Integration with Infix Server
- Advanced Text Fitting
- Basic pre-flighting
- Search & Replace across documents
- Search and replace by font, colour or size
- Conversion of text to outlines
- Lock-down document elements






















