
මේ ගැන මට ලියන්න හිතුනෙ මෙ දිනවල මගේ මිතුරන් කීප දෙනෙක්ගේ මුනු පොත් හැක් වී තියන නිසයි . ඒ වගෙම සමහර අයගේ මූනු පොත සමග ඔවුන්ගේ ප්‍රධාන e-mail acc එකත් හැක් වීමයි .. මේ වගෙ දෙයක් උනම ගොඩක් අය සෑහෙන අසරණ වෙනවා, තත්වය තවත් දරුනු වන්නේ ඒ හැක් උන Facebook account වලින්...
