මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි නෙට් ස්ලෝ වෙල කියන එක.. ඒකට ගොඩක් බලපාන්නේ අපේ අන්තර්ජාල සම්බන්ධතාවය සපයන අයතන වල තියන දුර්වලතාවයන් තම්යි . එත් ඒකට පොඩි හරි බකප් එකක් දෙන්න පුලුවන් මෘදුකන්ග කීපයක්ම තියනවා. ඒ අතරින් වඩාත් නිවැරදි මෘදුකන්ගයක් තමයි Internet Cyclone v2.01...
