මං ගැන.....



හායි එවිරි බොඩි මම අකිල . හැමෝම මට කියන්නෙ "අකි" කියල .මම ජාවා ඩිවලොපර් කෙනෙක්.  මේ ජන්ජාලේ තියන අපිට නිතර ඕන වෙන අනම් මනම් ලට්ට පට්ට හැමදෙයක්ගෙනමත් මගෙ බ්ලොග් එකෙන් ඔයලට ගන්න පුලුවන්........