දවසේ සිතුවිල්ල.....




යායට පායනා පෝදා සඳ,

තෙත බේරෙනා පිණි දෝරෙක................ 03-july-2010



ආන්ක්හොන් මේන් හම්කො උතර්නෙ දො සරා / බාහොන් මේන් හම්කො පිගල්නේ දෝ සරා ... තූම්… හම් තුම්…26-june-2010


පුදසුනක නිසල බව ලද පෙමක තිබුනි නම් හදවතට නොයේ මේ තරම් රිදුම්........... 21-june-2010


" FACTS not FICTION eliminates FRICTION."  15-June-2010


සැමදා ඔබ ලග ඉන්නම් ......
 මගේ කියා රැකගන්නම් .... 
නිල්මිණි දෑසින් මදෙස බලන විට මගේ ආදරේ පවසන්නම් ..... 
ඔබටම සෙනෙහෙ පුදන්නම් ...... 11-June-2010 


සිත සැනසුම දෙන්න සදා.....
තනිකම නොදැනෙන්න කියා.......
මහ බඹු මට මැව්ව එයා.....
හමු වෙන තුරු ඉන්නෙ බලා........

ඔබ ඉන්නෙ කොහෙද කියා,
මම සොයනව ලොකේ පුරා ,
ඔබ දවසක ලැබෙන තුරා....
යනවා ආදරේ සොයා,

ලස්සන ලෝකයේ.....
මට හිමි ආදරේ ......
සොයමි ජිවිතේ , පාලු මකා ,
මල් මල් මාවතේ ආදර රන් ළදේ.......
ඔබ ලැබෙන තුරා මා ඉන්නම්......... 10-June-2010





සුදු ගවුමේ ඇයි..මඩ ගෑවුනේ.... දැන් නම් ඉතින් ගෙදරින් බනී නන්ගො.... 09-june-2010


පුරුද්දකට සසරේ හුරු වු පරද්දන්න බැරි සේ දිනපු අනන්ත වු ප්‍රේමයකින් බැදුනේ.......... 08-june-2010


Whatever you do may seem critical, but it is most important that you do it. -- M. Gandhi 06-june-2010


my site is publish on f.b 06-june-2010


 Never be afraid to open doors because one of those doors might be the end to all your problems -04-june-2010


Could I Have This KISS Forever 01-june-2010