Aliens vs Predator

ඔන්න කාලෙකට පස්සේ මම ගේම් එකක් දෙන්න හිතුවා .කොම්පියුටර් ගේම්ස් වලට ආස කරන අයට මේක හොඳට අල්ලලා යයි.

Trillian Astra Pro

චැට් කරන අයට කියාපු බාන්ඩේ

සුපිරි මුර පදයක් හදා ගමු

අපි බලමු හොඳ ශක්තිමත් මුර පදයක් හදාගන්නේ කොහොමද කියල.

මොකද්ද මේ වෙබ් පේජ් වැලිඩේෂන්

වෙබ් සයිට් වැලිඩේෂන් කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ

khatta meetha 2010

ආදරය සහා රජයේ ආයතනවල තියන අරුම පුදුම සමානාත්මතාවය.

Tuesday, August 17, 2010

සුපිරි මුර පදයක් හදා ගමු ....

Posted On Tuesday, August 17, 2010 by Aki (අකි) 9 comments



මේ ගැන මට ලියන්න හිතුනෙ මෙ දිනවල මගේ මිතුරන් කීප දෙනෙක්ගේ මුනු පොත් හැක් වී තියන නිසයි . ඒ වගෙම සමහර අයගේ  මූනු පොත සමග ඔවුන්ගේ ප්‍රධාන e-mail acc එකත් හැක් වීමයි .. මේ වගෙ දෙයක් උනම ගොඩක් අය සෑහෙන අසරණ වෙනවා, තත්වය තවත් දරුනු වන්නේ ඒ හැක් උන Facebook account වලින් එහි නියම අයිතිකරුගේ ප්‍රතිරූපයට හානි වෙන දේවල් ඉදිරිපත් වීමයි මේ නිසාම වඩාත් ආරක්ෂමත් මුර පදයක් තිබිමේ වටිනාකම වැඩිවෙනවා..


අපි බලමු හොඳ ශක්තිමත් මුර පදයක් හදාගන්නේ කොහොමද කියල.

1.)මුරපදය අකුරු 8-10 අතර විය යුතුයි , එයට හේතුව මුරපදයේ අකුරු ගණන අඩු වන තරමට එය බිඳ දැමීමට පහසු වේ , අනෙක් කාරණය නම් එම වචනය අනෙක් අයට අනුමාන කිරිමට නොහැකිවන එකක්විය යුතුය

2) මුරපදයේ අගට හො මුලට අන්කයක් එකතු කිරිම. මෙමගින් මුරපදය තවත් අරාක්ෂකාරි වෙනවා
ඒවගෙම මුරපදයේ "O" අක්ශරය තියනවනම් ඒ වෙනුවට අන්ක 0 යොද ගැනිම සහා "I" අක්ශරය තියනවනම් ඒ වෙනුවට අන්ක 1 යොද ගැනිම මුරපදය තවත් අරක්ෂකාරි එකක් බවට පත් වෙනවා (letter “o” can be changed to “0[zero]. Similarly you can substitute ” l” for “1)

3) කැපිටල් සහ සිම්පල් අකුරු කලවමේ යොදගැනිම . ( උදා: tiMnpaWad)

4)විශේෂ අකුරු සහ සන්කේත මුරපදයට අතුලත් කිරිම ( උදා: tiMnp0a1$#@ )

5)මේ විදියට සියලුම අරක්ශ්න විධි විධාන ඇතුලත් මුරපදයක් සාදා ගත් පසු අපිට නැගෙන පළමු ප්‍රශ්නය වන්නේ මෙවැනි මුරපදයක් මතක තබාගන්නේ කෙසේද යන්නයි.. එයට හොඳම විසඳුම නම් දිග වක්‍යක්  කෙටි කරමින් මුරපදය සාද ගැනිමයි (උදා: this(t) is (i) my(m) new(n) password(pw) >>Now, the password looks like this>> "timnpw" )
Reduce the words to their first letters. For example, “Passwords” can be reduced to “p“. Also, words like “password” can be changed to “pw“, So our sentence gets reduced )