Friday, July 30, 2010

මොකද්ද මේ වෙබ් පේජ් වැලිඩේෂන් | Webpage validation


Friday, July 30, 2010 |





වෙබ් සයිට් වැලිඩේෂන් කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ .ඇත්තටම කිව්වොත් මටත් මේක වැදගත් කියල හිතුවේ කිසිම අවුලක් නෑ කියල හිතුව මගේ බ්ලොග් එකත් වැලිඩේට් කරාම එරස් 802 ක් ආවට පස්සේ. අත්තටම කිව්වොත් වෙබ් සයිට් වැලිඩේෂන් කියන්නේ වෙබ් සයිට් එකේ කොඩ් එක සම්මත නීති රීති අනුව තියනවද එහෙමත් නැත්තම් වෙබ් සයිට් එක , බ්ලොග් එක හරියට වැඩ කරාන්වද කියල බලගන්න එක තමයි (Validation is the process of checking data against a standard or requirement).
                              ඒ වගෙම අපේබ්ලොග් එක, වෙබ් සයිට් එක විවිධ අවස්ථා වලදි 100%ක්ම වැඩ කරනවද කියල අපි දැන ගන්නේ කොහොමද.? ඒ කියන්නේ සමහර වෙබ් සයිට් සහා බ්ලොග් හැම  බ්‍රවුසරයකම හරියට වැඩ කාරන්නේ නෑ සමහර බ්ලොග් Google chrome ,Opera Netscape වලදි නිවැරදිව දිස් වන්නේ නෑ ඒ වගේම ජන්ගම දුරකථනයකින් අපේ වෙබ් සයිට් එකට , බ්ලොග් එකට ගියොත් කොහොම දිස් වේවිද එහි ප්‍රතිඵලය ජන්ගම දුරකතනයෙන් දුරකථනයට වෙනස් වෙනවා


ඒ වගේම වෙබ් සයිට් එකේ , බ්ලොග් එකේ තියන බිඳුන ලින්ක් , අනවශ්‍ය ලෙස වෙබ් සයිට් එක ලොඩ් වෙන එක පමා කරන කොඩින්ග්ස් හඳුනා ගන්නත් වැලිඩේෂන් වලින් පුලුවන්.ඒ වගේම ඔයලගේ RSS ෆීඩ් වල තියන ප්‍රශ්නත් මේ මගින් ලේසියෙන්ම නිරකරණය කරගන්න පුලුවන්. අපි බලමු සාර්ථක වැලිඩේෂන්  එකක් කරගන්නේ කොහොමද කියලා. සමන්‍යයෙන් හැමොම වගේ පොදුවෙ භාවිත කරන වෙබ් පේජ් රයිටින්ග් ලැන්වෙජ් මොනවද කියල බලමු
  • Hypertext Markup Language (HTML)
  • Extensible Hypertext Markup Language (XHTML)
  • Extensible Markup Language (XML)
  • Cascading Style Sheets (CSS)
මේ ඔනේම ලැන්වෙජ්  එකකින් තියන කොඩින්ග්ස් අපිට සාර්ථක ලෙස වැලිඩෙට් කරගන්න පුලුවන් ඒකට ගොඩක් මෘදුකාන්ග අපිට යොදාගන්න පුලුවන් ඒත් වඩාත් සාර්ථකම ලේසිම ක්‍රමය තමයි ඔන්ලයින් වෙබ් සයිට් වැලිඩේෂන්. ඒ කියන්නේ වෙබ් සයිට් වැලිඩේෂන් සඳහම තියන සයිට් එකකින් මේ කාර්ය කරගන්න එක ,ඒ සඳහා ලෝකේ තියන හොඳම  ඔන්ලයින් වෙබ් සයිට් වැලිඩේෂන් සයිට් කිහිපයක් මම ඔයාලට දෙනවා ඔයලාත් ඔයලාගේ බ්ලොග් එක වැලිඩේට් කරලා බලන්න හෙබැයි එන එරස් ඔක්කොම හදන්න යන්න එපා. අනික එන එරස් ඔක්කොම හදන්න නම් අවුරුද්දක් විතර යයි අනික ඔක්කොම ඒව හැදුවා කියල ලොකු වෙනසක් වෙන්නේ නෑ ඒත් ප්‍රධාන Critical errors හදාගත්තොත් ඔයලගේ  බ්ලොග් එක, වෙබ් සයිට් එක හොඳට වැඩ කරයි .ඇත්තම කිව්වොත් සුපිරියටම වැඩ කරයි !!! 













මේ සයිට් එකෙන් අපිට විශාල පැති කිහිපයක්ම අවරණය වන පරිදි වැලිඩේට් කරගන්න පුලුවන් 

x.) W3C markup validation service  ( සාමන්‍ය වැලිඩේෂන් සඳහා )

x.CSS validator (Cascading Style Sheets (CSS) 

වැලිඩේෂන් සඳහා )

x.Checklink Link Checker )
x.Feed RSS ෆීඩ් වැලිඩේෂන් සඳහා )
x.Mobile checker ( ජන්ගම දුරකථන වලින් සයිට් එකට යාමේදි තිබෙන සාර්ථක බාවය  මැන බැලිමට / mobile-friendliness )
x.Unicorn (සම්මත නීති රීති වලට අනුකුලවද යන්න බැලිම සඳහා /Checks your site for all the general standards)

( Validating link validity, download speed, search engine compatibility, and link popularity )























( validator for syndicated feeds. It works with RSS 0.90, 0.91, 0.92, 0.93, 0.94, 1.0, 1.1, and 2.0. It also validates Atom feeds )












(makes screen shots of your web design in different operating systems and browsers )













(Checking out your HTML, XML, DTD-Schema, RSS and Google Sitemaps )











(monitors the availability of HTML, FTP, SMTP, POP3 email servers), supervises the performance of website and e-commerce transactions)













You Might Also Like :


14 comments:

Anonymous said...

ela.. ela.............
ohomayannnnnnnn......

nadeendra said...

thanx for the info keep it up bro !!

Aki (අකි) said...

තැන්කු වේවා මචන් ...

Unknown said...

elazzzzzzzzzzzzzz

Unknown said...

gra8 work bro,,,,,,, :) :) :)

Unknown said...

ෆට්ට මචන් එල......

dlt creations said...

patta wedak machan ela ela ..jaya wewa

Anonymous said...

එල ..එල... තව තවත් දියුණුවේවා...

YourPhysio said...

ela ela.........

malee said...

superb aki

Buddhi said...

මේ පෝස්ට් එකේ අගය නං කියා නිම කරන්ට බැරිය. නියමයි මටනං ගොඉන් ප්‍රයෝජනයි

ජිවිතය said...

ela ela...........niyamai..wadagath post ekak thank yoyu

Namila said...

ela.....wadagath post ekak...sthuuthyi ayye :D

Suranga Rajive said...

Nice Work... Very helpful... Keep going...

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?