Saturday, July 24, 2010

චැට් කරන අයට කියාපු බාන්ඩේ | Trillian Astra Pro


Saturday, July 24, 2010 |



මේ මෘදුකාන්ගය නම් වටින්නේ කීබෝඩ් එකෙ අකුරු මැකෙනකන් චැට් කරන අයට . Trillian Astra Pro
 කියන්නේ ඕල් ඉන් වන් චැටින් මෘදුකන්ගයක් . ඒ කියන්නේ අපිට හැම IM මැසෙන්ජර් එකකටම වෙන වෙනම ලොග් වෙන්න ඔනි වෙන්නෙ නෑ .ඔක්කොම මේකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන්. මෙකෙන් තියන ලොකුම වාසිය තමයි අපෙ රැම් එක ඉතුරු කරල දෙන එක. ඒ කියන්නේ Skype, Live ,Yahoo ,GTalk , Aol වගේ IM මැසෙන්ජර් ඔක්කොම එක පාර ස්ටාට් කරල ලොග් උනොත් අපිට පිසී එකේන් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ.. එත් Trillian Astra Pro වලින් අපිට අඩු රැම් ධාරිතවකින් ඔක්කොම මැසෙන්ජර් එක පාර භාවිතාකරන්න පුලුවන්. අනික ඔක්කොම මැසෙන්ජර් එක පාර භාවිතා කරනකොට අපතේ යන කාලයඅවම කරගන්නත් පුලුවන් .ඒවගෙම චැට් කරන්න මූනු පොතට යන කට්ටියටත් මෙකෙන් චැට් කරන්න පුලුවන් ..


Release name(නිකුත් කල නාමය) : Trillian Astra Pro v4.2.0.20-TE
Size: 16MBLinksHomepageDownload: HoTFile ලින්ක් එක මෙතනින්
Supported Services:

  • Astra
  • AIM
  • Yahoo!
  • ICQ
  • Windows Live (MSN)
  • MySpaceIM
  • Google Talk
  • Jabber/XMPP
  • Facebook
  • Twitter
  • Skype
  • Bonjour
  • IRC
  • POP3 Mail
  • IMAP Mail







You Might Also Like :


0 comments:

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?