Friday, July 23, 2010

PDF ෆඉල් එඩිට් කරමු | InfixPro PDF Editor


Friday, July 23, 2010 |



කාලෙකින් මට පොස්ට් එකක් දාන්නත් බැරි උනා මගේ විභාග කටයුතු නිසා.. ඒ නිසා ඔන්න මම අද පොස්ට් එකක් දානව . මේක මම කාලයක් තිස්සේ හොය හොය හිටිය දෙයක් PDF ෆඉල් එඩිට් කරන්නේ කොහොමද කියන එක.. ඒත් මට ඒකට හොඳ විසඳුමක් හම්බුනෙ නෑ.. දැන් මම ඒකට හොඳ විසඳුමක් හොයගත්තා එක තමයි InfixPro PDF Editor

Release name(නිකුත් කල නාමය): Iceni.Technology.InfixPro.PDF.Editor.v4.18.Cracked-EAT
Size: 23.18 MB
Links: Homepage, Torrent Search
Download: HoTFile ලින්ක් එක මෙතනින් ගන්න


Features | වැඩ කෑලි
  • Additional tools for working with graphics
  • Place PDF
  • CMYK colour picker and colour catalog
  • Whole document translation
  • Integration with Infix Server
  • Advanced Text Fitting
  • Basic pre-flighting
  • Search & Replace across documents
  • Search and replace by font, colour or size
  • Conversion of text to outlines
  • Lock-down document elements



You Might Also Like :


5 comments:

Namila said...

ela ;) banzzzzzz

LAkmal THennakoon said...

heeeeeeee heeeeeeeee elamakiri(එලම කිරි)

9XM said...

තෑන්ක් යූ වේවා....
Text කොපි කරන්න බැරි wenna restricted කරපු pdf එකක් කොපි කරන්න නම් පුළුවන් මේ විදිහට..
http://slglory.blogspot.com/2009/09/pdf-converter.html
http://pdfpirate.net/

දුකා said...

මේ ටෙම්ප්ලේට් එක නිසා බ්ලොග් එක කියවන්න හරිම අමාරුයි වගේ . . අමාරුවෙන් කියෙව්වේ ඒත් ලිපිය නම් නියමයි . . .

Aki (අකි) said...

@namila ,@LAKmal ,@Saman >> තැන්කු මචන්ලා.... රොම්බ තැන්ක්ස්

@දුකා >> තාම හොඳ ලේයවුට් එකක් හම්බුනේ නෑ , හම්බුන ගමන් දානව ,තැන්කු වෙවා

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?