Thursday, July 29, 2010

ආදරය සහා රජයේ ආයතනවල තියන අරුම පුදුම සමානාත්මතාවය.| khatta meetha 2010


Thursday, July 29, 2010 |



මෙච්චර කලක් මගෙ බ්ලොග් එකෙන් නොදාපු මාතෘකවක්  ගැන ලිපියක් තමයි අද ලියන්න යන්නේ.. ඒ කියන්නෙ හින්දි චිත්‍රපටියක් ගැන මේක ගැන ලියන්න හිතුනේ ටිකක් වෙනස් කථාවක් හින්දා...අනික චිත්‍රපටිය ප්‍රදර්ශන ආරම්භ කරලා තාම දවස් 5යි. චිත්‍රපටිය තමයි khatta meetha. ට්‍රිශා කියන දකුණු ඉන්දියානු නිළියගේ බොලිවුඩ් ආගමනය මේ චිත්‍රපටියත් එක්ක සිදු වෙනවා මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ ප්‍රියදර්ශන් කියන ප්‍රකට අධ්‍යක්ෂකවරයා.. ප්‍රධාන නලුවා තමයි අක්ශේ කුමාර් , හොඳට හිනා වෙන්න පුලුවන් ඒ වගේම සන්වේදි කථා පුවතක් තමයි මෙකේ තියෙන්නේ.. කථාව ගැන කියන්වනම් රජයේ අයතන වල සිදු වෙන අකටයුතුකම් ගැන තමයි මේ චිත්‍රපටියේ කියවෙන්නේ .මෙය 1978 නිකුත් උන khatta meetha චිත්‍රපටියේ නව නිෂ්පාදනයක්.. ඒවගෙම ජොනී ලීවර් අතුලු ප්‍රසිද්ධ විකට නලුවො කිහිප දෙනෙක්ම මේ චිත්‍රපටියේ රඟපානවා . මේ චිත්‍රපටියේ පිටපත ගැන කියනවනම් තාම ප්‍රදර්ශන ආරම්භ කරලා සතියක් වත් නැති නිසා තාමDVD-RIP එකක් නිකුත් වෙල නෑ ඒත් පුදුමය නම් DVD-Scr (HDTVRip)තත්වයේ පිටපතක් නිකුත් වෙලා ඒ පිටපතේ SCREEN SHOT පහල තියනව .. එ වගෙම චිත්‍රපටිය ගැන දළ අදහසක් ගන්න පෙරදසුන් බලන්න 

TORRENT ඒක මෙතනින් ගන්න ( තාම අලුත් නිසා සීඩ් අඩුයි ඒ නිසා ටිකක් විතර ස්ලො මටනම් බාන්න මුලු දවසක්ම ගියා )

SCREEN SHOT
\/
\/







You Might Also Like :


5 comments:

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?