Wednesday, June 09, 2010

Windows Xp විනඩි 5න් ‍ෆික්ස් කරමුද.........?? | Windows XP 5-Minute Fixes


Wednesday, June 09, 2010 |



අද මම දෙන්නේ E Book එකක්... E Book එකක් කිව්වට එසේ මෙසේ E Book නෙමෙයි .එක තමයි Windows XP 5-Minute Fixes.. වින්ඩෝස් එක්ස්පි කියන්නේ තවමත් බොහෝ දෙනෙක් භාවිතා කරන ඔපෙරේටින් සිස්ටම් එකනේ.. එත් වින්ඩෝස් එක්ස්පි කොච්චර හොඳ උනත් අපිට මේක භාවිතා කරද්දි පැටලෙන කරදර අනන්තයි අප්‍රමානයි.. ඉතින් ඒ වගේ අපිට එන ප්‍රශ්න හැම එකකටම උත්තර දෙන්න

Windows XP 5-Minute Fixes එකට පුලුවන්... එවගෙම  මෙකේ වින්ඩෝස්  සෙවන් සංස්කරණයත් මම ලගඳිම දෙනවා.......


Release NameGeeks On Call: Windows XP 5-Minute Fixes

Format :pdf 
Size: 5.2 mb
LinksHomepage
DownloadHotfileTorrent Search


You Might Also Like :


0 comments:

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?