Wednesday, June 23, 2010

වින්ඩොස් එක්ස්පි welcome screen එක වෙනස් කරමුද...??


Wednesday, June 23, 2010 |

පරණ නිල් පාට welcome screen එක දැකලම එපා වෙලාද..? එහෙනම් පහල තියනව වගේ ලස්සන welcome screen එකක් ඔයාලගේ පරිගණකයටත් දාගමුද......???






















































මුලින්ම ඔයාලාට welcome screen  අන්තර්ජාලයෙන් භාගත කරගන්න වෙනවා  
මෙන්න මෙතනින් ඔයාලට 100කටත් වැඩි welcome screen භාගත කරගන්න පුලුවන් ..එහෙමත් නැත්තම් ගුගල් වලින් ලේසියෙන්ම සොයගන්නත් පුලුවන් ...

දැන් ඔයාලා භාගත කර ගත්ත welcome screen(.exe) එක login_screen කියල ෆොල්ඩර් එකක් හදලා ඒක අතුලේ සේවු කරගන්න.. ඉතුරු ටික මම english  වලින් දානව නැත්තම් මේක අච්චාරුවක් වෙනවා

 open the registry editor

start>run>regedit>hkey_local_machine>


software>

microsoft>windowsnt>current version>winlogon



now on the right hand side locate uihost



right click that and select modify



and paste the address of the location where u stored your ” .exe file”



for example: If u stored the > exe file on the desktop in the directory login_screen n the name of the exe file is 123



then your address would be


C:\Documents and Settings\Administrator\Desktop\login_screen\123.exe

දැන් ඔක්කොම හරි.. මේක වැඩ කරනවද කියල බලන්න winkey+L ඔබන්න
ආපසු පරණ welcome screen එක ගන්න ඕනේ නම් 
open the registry editor
start>run>regedit>hkey_local_machine>
software>microsoft>windowsnt>current version>winlogon
now on the right hand side locate uihost
right click that and select modify
then write “logonui.exe” there (with out quotes)


You Might Also Like :


2 comments:

Muzain said...

This is for XP?

Muzain said...

Don't you have something to Win7

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?