Tuesday, June 15, 2010

පැක් මෑන් මතකද.? | Pacman v1.0 Cracked


Tuesday, June 15, 2010 |


මේක තමයි මගෙ බ්ලොග් එකෙන් දෙන පළවෙනි ගේම් එක.. හැබැයි නම අහුවමනම් ඔයාලට හිනා යයි .. මතකද පැක් මෑන්ව.. අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු කාටූන් එක එවගේම පොඩි කාලේ තිබුන ට්වි ගේම් වල පැක් මෑන්ව ෆට්ට ගැහුවා මට තම මතකයි .. මගෙ පළවෙනි ගේම් එක විදියට මේක දෙන්න  හිතුවේ අපෙ පරන මතකයන්ට ගරු කිරිමක් විදියට... ඒවගෙම දැන් ගොඩක් අය ‍රැකියා නිසා ගොඩක් කාර්ය බහුලයි.. ඉතින් පොඩි විවේකයක් ලැබුනම ලොකු 3-ඩ් අනිමේෂන් ගේම් ගහන්න වෙලවක් නෑනේ.. පීඩන කාරි වෙලාවක උනත් එකෙන් ටිකක් අත්මිදෙන්න පැක් මෑන් මාර සප් එකක් දෙනවා ...

Release name: Pacman.v1.0.Cracked-F4CG
Size: 5.3 mb
Links: HomepageDownload: HotfileTorrent search





You Might Also Like :


2 comments:

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?