Friday, June 11, 2010

හාඩ් ඩිස්ක් එක ඩීෆ්‍රැග් කරමුද........?? | OO Defrag Professional v12.5.339


Friday, June 11, 2010 |

 

වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය අපි හාඩ් ඩිස්ක් එකේ සේවු කරගන්න දත්තයන් සේවු කරගන්නේ කුඩා කැබලි වලට කඩලා .ඉතින් කාලයක් ගත් වුනාම  අපෙ හාඩ් ඩිස්ක් එකේ මේ කුඩා කැබලි  හැම තැනම විසිරෙනවා.. ඉතින් එහෙම වුනම වෙන්නේ පීසී එක ස්ලෝ වෙන එකයි. ඉතින් ඒ කුඩා කැබලි එක තැනකට එකතු කරලා හාඩ් ඩිස්ක් එකේ වේගය වැඩිකරන්න එහෙමත් නැත්තම් එහි ගන්න පුලුවන් උපරිම කාර්යක්ෂමතවය ගන්න නම් ඒ සඳහා හාඩ් ඩිස්ක් එක ඩීෆ්‍රැග් කරන්න වෙන්වා ඉතින් ඒ කාර්ය හොඳටම කරන්න පුලුවන් මෘදුකන්ගය තමයි OO Defrag Professional v12.5.339 කියන්නේ

Download: HOTFiLE -> Normal(32) or  X64


You Might Also Like :


0 comments:

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?