Friday, June 25, 2010

ට්‍රාන්ස්ෆෝමර්ස් 2 ( ගේම්ස් 4 වින්ඩෝස් ) | Transformers 2 Revenge Of The Fallen


Friday, June 25, 2010 |


ට්‍රාන්ස්ෆෝමර්ස් 2 චිත්‍රපටය මතක අතිනේ ..එකේ පරිගණක ක්‍රිඩාව තමයි අද මම දෙන්නේ. ග්‍රැ‍ෆික්ස් අතින් ඉතාමත් ඉදිරියෙන් ඉන්න පරිගණක ක්‍රිඩාවක් වුවත් මෙයට ලොකු  System requirement එකක් අවශ්‍ය වන්නෙ නැති තරම්.. සාමාන්‍යය පරිගණකින් වුවත් මෙම ක්‍රිඩාව සෙල්ලම් කරන්න පුලුවන්..අවම ග්‍රැ‍ෆික්ස් මට්ටම 256MB ( Nvidia or ATI ) ( 512 MB නම් වඩාත් යොග්‍යයි ) මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත්කරපු දෙයක් නිසා ගේම් එක ගෙන හිතාගන්න පුලුවන්නේ ...... ඉතින් ඔයාලා ප්ලේ කරලම බලන්නකො ..( මෙහි ඇති rapid share ලින්ක්ස් නිතර වෙනස් වන සුලුයි ඒ නිසා හදිසියේ වත් ලින්ක්ස්  නිසි පරිදි වැඩ කලේ නැත්තම් කමෙන්ට් එකක් දාන්න හිහිහි වැඩ කරොත් ඒත් කමෙන්ට් එකක් දාන්න.......)

Transformers 2 Revenge Of The Fallen l English l PC l Size 2.3 GB 

Publisher: Activision
Developer: Beenox
Genre: Sci-Fi Adventure
Release Date: Jun 23, 2009 (more)
ESRB: TEEN

System requirements:
--------------------------------
Operating System :Vista /XP
Video Card : 256 MB
Ram : 512 MB RAM
CPU : 2 GHz

Download Hotfile
http://hotfile.com/dl/49661549/4830e55/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part01.rar.html
 http://hotfile.com/dl/49661555/39a5971/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part02.rar.html
 http://hotfile.com/dl/49661560/0a18679/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part03.rar.html
http://hotfile.com/dl/49661569/0806c4c/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part04.rar.html
http://hotfile.com/dl/49661575/25527f8/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part05.rar.html
http://hotfile.com/dl/49661582/e5e424b/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part06.rar.html
http://hotfile.com/dl/49661587/e0645c5/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part07.rar.html
 http://hotfile.com/dl/49661598/7c0774e/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part08.rar.html
http://hotfile.com/dl/49661601/625473d/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part09.rar.html
http://hotfile.com/dl/49661606/71885f0/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part10.rar.html
http://hotfile.com/dl/49661610/0261cb9/Transformers.2.Revenge.of.the.Fallen.Repack.part11.rar.html


Torrent search: ටොරන්ට් එක මෙතනින් ගන්න





You Might Also Like :


2 comments:

Geeth Nuwan said...

අඩා මේක ගහනකොට ගිණිගහන්න රත්වෙනවානේ......... 84 C

nvidea GeForce 8400 GS (512)

Aki (අකි) said...

ගනන් ගන්න එපා මචන්..ඔවා ඔහොම තමයි............චෑසි එකට තව ෆැන් එකක් හයි කරගනින්... :D

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?