Aliens vs Predator

ඔන්න කාලෙකට පස්සේ මම ගේම් එකක් දෙන්න හිතුවා .කොම්පියුටර් ගේම්ස් වලට ආස කරන අයට මේක හොඳට අල්ලලා යයි.

Trillian Astra Pro

චැට් කරන අයට කියාපු බාන්ඩේ

සුපිරි මුර පදයක් හදා ගමු

අපි බලමු හොඳ ශක්තිමත් මුර පදයක් හදාගන්නේ කොහොමද කියල.

මොකද්ද මේ වෙබ් පේජ් වැලිඩේෂන්

වෙබ් සයිට් වැලිඩේෂන් කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ

khatta meetha 2010

ආදරය සහා රජයේ ආයතනවල තියන අරුම පුදුම සමානාත්මතාවය.

Wednesday, May 26, 2010

නෙට් ස්ලෝ වෙලාද ? Internet Cyclone v2.01

Posted On Wednesday, May 26, 2010 by Aki (අකි) 0 comments



මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි නෙට් ස්ලෝ වෙල කියන එක.. ඒකට ගොඩක් බලපාන්නේ අපේ අන්තර්ජාල සම්බන්ධතාවය සපයන අයතන වල තියන දුර්වලතාවයන් තම්යි . එත් ඒකට පොඩි හරි බකප් එකක් දෙන්න පුලුවන් මෘදුකන්ග කීපයක්ම තියනවා. ඒ අතරින් වඩාත් නිවැරදි මෘදුකන්ගයක් තමයි Internet Cyclone v2.01 කියන්නේ.......... මෙක නම් ෆට්ට මම් යුස් කරල බැලුවා.....

Release name: Internet.Cyclone.v2.01.WinAll.Incl.Keygen-BRD
Size: 7.20 MB
Links: Homepage

Download: HOTFiLE,torrentz


ඩීජේ කරමුද ? ........Atomix.Virtual.DJ

Posted On Wednesday, May 26, 2010 by Aki (අකි) 0 comments




Atomix.Virtual.DJ කියන්නෙ දැනට තියන ප්‍රසිද්ධම ඩීජේ මෘදුකාන්ග වලින් එකක් , අපි ආසම සින්දු ඩීජේ කරල හොඳ පිස්සුවක් නටන්න ඔනි නම් මෙන්න කියපු බාන්ඩෙ..... ට්‍රයි කරල බලන්න මටනම් මෙක හොඳට අල්ලලා ගියා...........

Release name: Atomix.Virtual.DJ.Pro.v6.1.Cracked-EAT
Size: 24MB
Links: Homepage
Download: HOTFiLE


Sunday, May 09, 2010

20 20 cricket world cup online මැච් එක බලමුද..?

Posted On Sunday, May 09, 2010 by Aki (අකි) 0 comments