Friday, April 23, 2010

පීසි එක ස්ලෝ වේලාද ..........? Wondershare Registry Optimizer


Friday, April 23, 2010 |


මයික්‍රොසොෆ්ට් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය වැඩ කරන විදිය සකසලා තියෙන්නේ වින්ඩොස් Registriය තුලයි වින්ඩොස් Registriය කියන්නේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න ඕන කරන විදි විධාන අතුලත් වැඩසටහනකට . කාලයක් යනකොට මෙ Registri එක වැඩසටහන් වලින් පිරෙනවා එහෙම වෙන්නේ අපි install , unstall කරන ප්‍රොග්‍රැම් අනුවයි .ඒ නිසා ටික කාලයක් යනකොට Registri එක විශාල වෙනවා.. එහෙම උනාම වෙන්නෙ අපේ පිසි එක ස්ලො වෙන එකයි... ඒ තත්වය මග හරවා ගන්න Wondershare Registry Optimizer වලින් පුලුවනි....


Release Name: Wondershare.Registry.Optimizer.v5.3.4.Incl.Keygen.and.Patch-Lz0
Size: 9.40 MB
Links: Homepage


You Might Also Like :


1 comments:

Unknown said...

meka tika dawasakin expire wenawa....serial no akak ona....akiya mokak hari karanna sudu.....................akiyoshi...

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?