Aliens vs Predator

ඔන්න කාලෙකට පස්සේ මම ගේම් එකක් දෙන්න හිතුවා .කොම්පියුටර් ගේම්ස් වලට ආස කරන අයට මේක හොඳට අල්ලලා යයි.

Trillian Astra Pro

චැට් කරන අයට කියාපු බාන්ඩේ

සුපිරි මුර පදයක් හදා ගමු

අපි බලමු හොඳ ශක්තිමත් මුර පදයක් හදාගන්නේ කොහොමද කියල.

මොකද්ද මේ වෙබ් පේජ් වැලිඩේෂන්

වෙබ් සයිට් වැලිඩේෂන් කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ

khatta meetha 2010

ආදරය සහා රජයේ ආයතනවල තියන අරුම පුදුම සමානාත්මතාවය.

Thursday, April 29, 2010

බර්මියුඩා ත්‍රිකොණයේ අබිරහස සොයමුද.....??

Posted On Thursday, April 29, 2010 by Aki (අකි) 1 comments



The.Truth.Behind.The.Bermuda.Triangle.HDTV.XViD-NANO


XviD | MP3 VBR | 350MB


Friday, April 23, 2010

පීසි එක ස්ලෝ වේලාද ..........? Wondershare Registry Optimizer

Posted On Friday, April 23, 2010 by Aki (අකි) 1 comments


මයික්‍රොසොෆ්ට් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය වැඩ කරන විදිය සකසලා තියෙන්නේ වින්ඩොස් Registriය තුලයි වින්ඩොස් Registriය කියන්නේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න ඕන කරන විදි විධාන අතුලත් වැඩසටහනකට . කාලයක් යනකොට මෙ Registri එක වැඩසටහන් වලින් පිරෙනවා එහෙම වෙන්නේ අපි install , unstall කරන ප්‍රොග්‍රැම් අනුවයි .ඒ නිසා ටික කාලයක් යනකොට Registri එක විශාල වෙනවා.. එහෙම උනාම වෙන්නෙ අපේ පිසි එක ස්ලො වෙන එකයි... ඒ තත්වය මග හරවා ගන්න Wondershare Registry Optimizer වලින් පුලුවනි....


Release Name: Wondershare.Registry.Optimizer.v5.3.4.Incl.Keygen.and.Patch-Lz0
Size: 9.40 MB
Links: Homepage


Wednesday, April 14, 2010

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

Posted On Wednesday, April 14, 2010 by Aki (අකි) 0 comments

උදා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි, සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

இனிய சித்திரை புத்தாண்டு நல் வாழ்த்துக்கள் உரித்தாகட்டும் !!!


Monday, April 12, 2010

මුහුද යට කොහොමට ඇතිද ???

Posted On Monday, April 12, 2010 by Aki (අකි) 0 comments




මුහුද යට පොලව මතුපිටටත් වඩා ගොඩක් සුන්දරයි කියල අපි කොහොමත් දන්නවනෙ ..ඒත් ඒ සුන්දරත්වය විදගන්න අපිට ලැබෙන්නේ කලාතුරකින් ..අන්න ඒ නිසාම තමයි අද මම මුහුද යට ලොකය ගැන කියවෙන වාර්තාමය කෙටි චිත්‍ර පටියක් ඔයාලට ගෙනවේ .. මේක අනිත් මුහුද යට කතා වලට වඩා කොච්චර වෙනස්ද කියල ඔයලා බලලම තීරනය කරන්න.....


Genre: Documentary
IMDB rating: 7.4/10 (164 votes)
Directed by: Howard Hall
Release Name: IMAX.Under.The.Sea.2009.WS.DVDRip.RERIP.XViD-EwDp
Size: 350MB
Audio Quality: MP3 VBR 128kbps
Video Quality: XviD 29.97fps 592×320 1036kbps
Links: IMDB
Sample: Here
NewTorrents Search: Here
Single File Download: Here


Thursday, April 08, 2010

හැකර්ලට වැඩක් දෙමුද ..?? UnHackMe v5.8 Cracked

Posted On Thursday, April 08, 2010 by Aki (අකි) 0 comments



ගොඩක් හැකර්ලා අපිව හැක් කරන්නෙ Trojan උදව් කරගෙන Trojan කියන්නෙ හරිම අහිංසක විදියට අපේ පරිගණකයට අතුල් වෙලා අපේ තියන වටිනා තොරතුරු පිටට ලබාදෙන එකයි . Trojan ක්‍රියත්මක වෙන අලුත්ම ක්‍රමය තමයි Root kit කියල හදුනවන්නෙ .මේවට Hidden Trojan කියලත් කියනව .එවගෙම ගොඩක් ප්‍රසිද්ධ Anti virus මෘදුකාන්ග වලට Root kit සොයගැනිමෙ හැකියාව අඩුයි . එත් ඒ සදහම විශේෂයෙන් හදපු මෘදුකාංගයක් තමයි UnHackMe කියන්නෙ


Release Name:

නිකුත් කල නාමය

UnHackMe.v5.8.Cracked-MESMERiZE


Size: 10.70 MB
Links: Homepage
Download: HOTFiLE, Torrent Search


Thursday, April 01, 2010

හාඩ් එක කැලි කරමුද........??OO PartitionManager Professional Edition v3.0.199

Posted On Thursday, April 01, 2010 by Aki (අකි) 0 comments


මේ ඇප්ලිකෙ‍ෂන් එකෙන් හාඩ් එකෙ පාටි

න් ගලවන්න , දිග අරින්න , මකන්න සහා තව

ගොඩක් දෙවල් කරන්න පුලුවන්

MBR, dynamical, GPT

හාඩ්

අතුලුව

ඕනෙම ජා

තියක හාඩ්

මෙකට සපොර්ට් කරනවා


Release name: නිකුත් කල නාමය

OO.PartitionManager.

Prof

essional.v3.0.199

Size: 323MB

Links: Homepage




File මිසින් වෙලාද.....?? iCare Data Recovery Software v3.6.2 Regged

Posted On Thursday, April 01, 2010 by Aki (අකි) 0 comments

Release name: iCare.Data.Recovery.Software.v3.6.2.Regged-MESMERiZE
Size: 2,74 MB
Links: Homepage
Download: HOTFiLE, Torrent search