Wednesday, March 31, 2010

WHO WILL WIN ??? කවුද දිනන්නෙ ?????


Wednesday, March 31, 2010 |


එළඹෙන මහ මැතිවරණ සමයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් 60,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි. මේ අනුව උතුරු නැගෙනහිර ප්ර0දේශ ඇතුළුව දිවයින පුරා සෑම ප්රාදේශයකම ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 58,700 දෙනෙකු යෙදවීමට නියමිතය. හිහි හිහිහි හිහි ......................


You Might Also Like :


0 comments:

Post a Comment

කම්මෙන්ට් එකක් දාමුද...?